PCJT

Frequently Asked Questions

In order to enroll for the BEng/ BSc(Hons) program, it is mandatory for all students to full fill the selection program specified by the Java Institute for Advanced Technology.
Click the document below to view the steps that need to be taken to enter the Selection Program

Objective of the Scholarship Program - Vision to contribute to the nation

Upgrade capacity by 2030 to provide 20,000 full-stack Software Engineers to the nation in order to automate Sri Lanka and to become the number 1 software engineering service provider in Sri Lanka. Contribute to the software industry to multiply the software exports foreign exchange revenue, in order to become the cutting edge software technology provider to the global software market.

Java Institute for Advanced Technology විසින් ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරු නිපදවන ප්‍රදානම රටවල් වලින් එකක් කිරීමට අවශ්‍ය full stack මෘදුකාංග ඉංජිනේරුවන් බිහිකිරීමේ ව්‍යායාමය සඳහා ශිෂ්‍යත්ව වැඩපිළිවල දියත් කල ඇත.
No Description Rate
1 BSc(Hons) Software Engineering 3,000,000.00 LKR
2 Internatinal University Registration Fee Due 1300 GBP
Java Institute
Java Institute
For more details contact Ms. Mahesha on +94 713 280 000

Head - Scholarship Selection Program
Dr. Nirodha Rupasinghe


For any inquiries regarding the Scholarship Selection Program, please contact 0713353228.
 

Academic Officer
Selection Program Enrollment


For any inquiries regarding the enrollment process of the Scholarship Selection Program,
please contact 071 328 0000.

ලෝකයේ සියලු ම පද්ධති ස්වයංක්‍රීය වන බව අප සියලුදෙනාම දන්නා කරුණකි. (අභ්‍යවකාශ තාක්ෂණය, ගිණුම්කරණ පද්ධති, යුද්ධ තාක්ෂණය, ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, පර්යේෂණ මෘදුකාංග පද්ධති). PCJT මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඔබට ඉහත ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා මෘදුකාංග නිපදවීමට අවශ්‍ය වන ප්‍රයෝගික හා න්‍යායාත්මක දැනුම ලබාගත හැකිය.
Introduction
ස්කොට්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන Scottish Qualification Authority (SQA) මඟින් ලබාදෙන සහතිකය සමඟ බ්‍රිතාන්‍යයේ Birmingham City විශ්ව විද්‍යාලය මඟින් ලබාදෙන BSc (Hons) Software Engineering Top Up උපාධි සහතිකය හෝ IIC තාක්‍ෂණික විශ්ව විද්‍යාලය මඟින් ලබාදෙන BEng (Hons) උපාධි සහතිකය ලබාගත හැක.

Most Advanced & Technical Computing Course Curriculum
මෙහිදී මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණයට අදාල විෂයන් (Software Engineering Subjects), පරිගණක විද්‍යාවට අදාල විෂයන් (Computer Science Subjects), Mathematics for Computing, තොරතුරු තාක්ෂණික විෂයන් (IT Subjects), Bioinformatics, Electronics, Management, Cyber Law, Artificial Intelligence, Web Engineering, Handheld Device Programming, විවිධ පරිගණක භාෂාවන් (Java, PHP, Assembly, Micro C, C ++, VB, HTML, XML, etc;) වැනි ගැඹුරු විෂය සංකලනයන් ඉගෙනීමට ඇත.

Highest Credit Level
PCJT මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව ශ්‍රී ලංකාවේ credit අගය ඉහලම උපාධිය වේ. මෙය තුළ ඔබට මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස වසර 4ක් තුළ අධ්‍යයන පැය 9000කට අධික කාලයක් තුළ විශාල පරාසයක ඇති විෂයන් ගණනාවක් හැදෑරීමට ඇත.

Highest Salary Scales
මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල ඉහලම වැටුප් තල ලැබීමට හැකිවීම.

Numerous Industrial Level Software Application Projects
PCJT Software Engineer - ශ්‍රී ලංකාවේ සියලුම පරිගණක ආශ්‍රිත උපාධි පාඨමාලා අතර වැඩිම Software Application Development Projects සහිත උපාධිය වන අතර, එම ව්‍යාපෘති පරිමාණයෙන් හා තාක්‍ෂණයෙන් ඉතා ඉහල වේ. සිසුවෙකු ව්‍යාපෘතියක් සඳහා වැය කරන කාලය අවම පැය ගණනක් වන බැවින්, සිසුවාට මෙය හැදෑරීම තුළ “High Intensive Industrial Level Experience” එකක් ලබාදෙනු ඇත.

Long hours of theoretical and practical lectures
PCJT Software Engineer - උපාධි පාඨමාලාව ශ්‍රී ලංකාවේ ඉහලම දේශන කාලයක් සහිත උපාධි පාඨමාලාව වන අතර, මෙහිදී විෂය තුළ ඉතාමත් ගැඹුරු මායිම් දක්වා ගමන් කරනු ලබයි. මෙහිදී ඔබට දීර්ඝ පැය ගණනක් දේශන සහ ප්‍රායෝගික දේශන වලට සහභාගී වීමට සිදුවේ.

Hundreds of practical course work and research
PCJT Software Engineer - ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවන් අතරින් වැඩිම ප්‍රයෝගික මෘදුකාංග ඉංජිනේරු ව්‍යාපෘති සහිත උපාධි පාඨමාලාව වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පර්යේෂණ ව්‍යාපෘති සහිත උපාධි පාඨමාලාව වේ.

Extreme theoretical and practical examinations
PCJT Software Engineer - වැඩිම විභාග ප්‍රමාණයක් සහිත උපාධි පාඨමාලාව වේ. විභාග ප්‍රමාණය වැඩි වීම තුළ ඔබ Software Engineering Industry එක සඳහා ඔබ හොඳින් සූදානම් වන බැවින්, Software Engineering Industry එක තුළ ඔබ හට ඉහල වැටුප් ලබන ඉංජිනේරුවෙක් විය හැකි.
3B 1/4, Havelock Road,
Colombo 05
© Java Institute for Advanced Technology - All rights reserved.
Our Privacy Policy